
Wednesday, February 27, 2013
Monday, February 11, 2013
උඩරටට ශාන්තිය උදාකරන කොහොඹා කංකාරිය
Y%S ලංකාවේ දෙවි දේවතාවෝ බුදුදහමටත් කිතු දහමටත් හින්දු දහමටත් සෘජුව සම්බන්ධ දෙවිදේවතාවෝ හා ගැමි ජනතාවගේ පාරම්පරික ඇදහිලිවලට අරක් ගත් දෙවි දේවතාවෝ වශයෙන් කොටස් දෙකක් වෙති' මෙම දෙවි දේවතාවුන් අතර සෙත් ශාන්ති ගෙන දෙන දෙවි දේවතා පිරිසක් ද වින කිරීම් හා රෝග උපøව කිරීම් කරනු ලබන දෙවි දේවතා පියසක් ද වෙති' ඊට අමතරව මෙම අංශ දෙකම නියෝජයන කරන දෙවිවරු සිටිති' කොහොඹා දෙවියෝ ඊට නිදසුන් වෙති' කොහොඹා කංකාරිය, කොහොඹා කම්කාරිය කොහොඹා යක්කම යන වවහාරයන්ගෙන් හඳුන්වන්නේ කොහොඹා දෙවියන් විෂයෙහි කොහොඹා යනුවෙන් ද හැඳින්වේ'
Subscribe to:
Posts (Atom)